Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

Perfect Crown (2026) – 21 වන සියවසේ රාජකීය ප්‍රේම වෘතාන්තය!

post

ඔන්න අද අරගෙන ආවේ මේ අවුරුද්දේ (2026) වඩාත්ම බලාපොරොත්තු සහගත KDrama එක ගැන විස්තර. "Perfect Crown" (මීට කලින් Wife of a 21st Century Grand Prince ලෙස හැඳින්වුණු) කියන්නේ 2026 අප්‍රේල් 10 වැනිදා සිට විකාශය ආරම්භ වෙන, ලෝකයම හොල්ලපු අතිවිශාල නිර්මාණයක්. විශේෂයෙන්ම IU සහ Byeon Woo-seok වසර 10 කට පස්සේ (Moon Lovers වලට පස්සේ) නැවත එකට මුණගැසෙන නිසා මේක මාරම trending!

කතාව මොකක්ද? (The Plot)

The Reality: මේ කතාව ගෙතෙන්නේ වර්තමාන දකුණු කොරියාව තුළ තවමත් "රාජාණ්ඩුවක්" (Constitutional Monarchy) පවතිනවා කියන අමුතුම පසුබිමකයි. මෙහි ධනය සහ බලය තිබුණත්, "කුලය" (Social Status) මාරම විදිහට බලපානවා.

The Proposal: ප්‍රධාන නිළිය වන Sung Hui-ju, කොච්චර ධනවත් පවුලක කෙනෙක් වුණත් ඇයව සමාජයෙන් කොන් කරන්නේ ඇය රජ පවුලට සම්බන්ධ නැති "සාමාන්‍ය වැසියෙක්" (Commoner) නිසයි. මේ තත්ත්වය වෙනස් කරගන්න ඇය තීරණය කරනවා රජුගේ දෙවැනි පුතා වන Prince I-an ට විවාහ යෝජනාවක් ගේන්න.

The Contract: Prince I-an කියන්නේ රාජකීය පෞරුෂයක් තිබුණත් කිසිම දේපලක් හෝ බලයක් නැතිව, රජ මාලිගාවේ සිරකරුවෙක් වගේ ජීවත් වෙන කෙනෙක්. තමන්ගේ නිදහස වෙනුවෙන් ඔහු Hui-ju සමඟ මේ "ගිවිසුම්ගත විවාහයට" (Contract Marriage) කැමති වෙනවා. මේ දෙන්නා එකතු වෙලා රජ මාලිගාවේ කුමන්ත්‍රණ වලට මුහුණ දෙන හැටි හරිම ලස්සනට මෙහි පෙන්වනවා.

Main Characters (ප්‍රධාන චරිත)

Series Details

ඇයි මේක අනිත් ඒවට වඩා වෙනස්? (Why it's Different)

ඉතින් ඔයාලත් Royal Romance වලට කැමති නම්, අදම Perfect Crown ඔයාලගෙ wishlist එකට add කරගන්න. මාලිගාවක් ඇතුළේ ආදරය සහ බලය වෙනුවෙන් කරන සටන ඔයාලව අනිවාර්යයෙන්ම මන්මත් කරාවි! මේ සිරීස් එක ගැන ඔයාලගේ අදහස් මොනවද කියලා පහලින් comment කරගෙන යන්න.

By ima

Perfect Crown | 1st Teaser Trailer

💬 Comments

WhatsApp